රත්නපුරේදී පොහොට්ටුවෝ සහ ශ‍්‍රී ලංකා කාරයෝ ගැටෙති.

0
648
- Advertisement -

නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍යයට සහභාගී වී සුඛෝපභෝගී බස් රථයකින් ආපසු පැමිණෙමින් සිටි ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ ආධාරකරුවන් පිරිසක්, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැමිණෙන උත්සවයක් සදහා සැරසිලි කටයුතු කරමින් සිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාර කරුවන් පිරිසක් සමග ගැටුමක් ඇති කරගෙන තිබේ.

පොහොට්ටු පක්ෂයේ සාමාජිකයන් අතර බීමත් පිරිසක් සිට ඇති අතර, ඔවුන් ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට හූ කියා බස් රථයෙන් පළා ගොස් තිබේ. පලායන පිරිස ලූහුබැද ගොස් තිබෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ අතර මගදී බස් රථය නවත්වා හූ කී පිරිසට පහර දී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + 10 =