රත්නපුරෙන් – හලාවතින් තවත් රෝගීන් දෙදෙනෙක් හමු වේ. මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයන් ගණන 117 දක්වා ඉහළට.

0
916
- Advertisement -

රත්නපුර සහ හලාවත යන රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිිටි රෝගීන් දෙදෙනෙකු, ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසුව, අංගොඩ අයි.ඞී.එච් රෝහල වෙත රැගෙන විත් තිබේ.

ඒ අනුව, මෙතෙක් මෙරටින් වාර්තා වී තිබෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 117 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =