රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ෂණ ඒකකයේ නිළධාරීන් ඇතුළු 17 දෙනෙකු අපේ‍්‍රල් 22 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට අධිකරණය තීන්දු කර තිබේ.
රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනය : සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ්..!
0
766