රතන හිමියෝ උපවාසය අත් හරිති.

0
569
- Advertisement -

අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ නැගෙනහිර සහ බස්නාහිර පලාත් මහ ඇමතිවරුන්වන හිස්බුල්ලා සහ අසාද් සාලී යන මහත්වරු ඔවුන් දරන ධූර වලින් ඉවත් කරන ලෙස ඉල්ලා අතුරළියේ රතන හිමි ආරම්භ කළ මාරාන්තික උපවාසය උන් වහන්සේ විසින් මීට සුළු මොහොතකට පෙර අවසන් කළ බව වාර්තා වේ. කෙසේ වෙතත්, අසාද් සාලි සහ හිස්බුල්ලා මහ ඇමතිවරු ඔවුන්ගේ ධූර වලින් ඉවත් වී ඇති අතර, අමාත්‍ය බදියුදීන් මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු අදහසක් ප‍්‍රකාශ කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + sixteen =