රතනහිමි අතුරුදහන්.

0
345
- Advertisement -
Share

රතනහිමි අතුරුදහන්.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතනහිමි, ආගිය අතක් නැති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

අපේ ජනබල පක්ෂයේ මහලේකම්, වේදනිගල විමලතිස්ස හිමි පැහැරගෙන ඇති බවට, අතුරලියේ රතන හිමිට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

එම චෝදනාව සම්බන්ධයෙන් රතනහිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලීසිය බලාපොරොත්තුවෙන් සිටින අතර, රතනහිමි හිතාමතාම පොලිසිය මග හරිමින් සිටින බව පැවසේ. පොලිසිය, රතන හිමි වැඩ වාසය කළ සදහම් ආශ්‍රමයට ගොස් තිබුන ද, උන්වහන්සේ සොයා ගැනීමට නොහැකි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 + one =