රට තුළ භීෂණය දළු දමමින් තිබේ. සජිත්ගෙන් නිවේදනයක්.

0
4041
- Advertisement -

ස්විස් තානාපති නිළධාරිනිය පැහැර ගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීමත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධව කටයුතු කළ කීර්තිමත් නිළධාරින්ට අසාධෘාරණ ලෙස ස්ථාන මාරුවීම් ලබා දීම සහ මේ වන විට දියත්ව තිබෙන මාධ්‍ය මර්දනය පිළිබදව අදහස් දක්වමින්, ජනාධිපතිවරණ සටනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානතම ප‍්‍රතිවාදියා වූ සජිත් පේ‍්‍රමදාස මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාල නිවේදනය පහතින් දැක් වේ.