රට තුළ කොරෝනා ආසාධිතයන්ගේ ගණන 05 දක්වා ඉහළට.

0
572
- Advertisement -

ඊයේ දිනය වන විට, කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව දෙකක් වුවද, අද දවස වන විට අළුතින් රෝගීන් තිදෙනෙකු හමු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මේ වන විට අංගොඩ අයිඞීඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාධිතයන්ගේ ගණන පහකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + ten =