රට තුළ උග‍්‍ර ඖෂධ හිගයක්. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

0
656
- Advertisement -

අත්‍යවශ්‍ය ඖෂද ඇතුළුව ඖෂධ වර්ග 500 කට ආසන්න ප‍්‍රමාණයක හිගයක් රට තුළ පවතින බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වගකිව යුතු අංශ මේ සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවද ඔවුන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 3 =