රට තවත් ණය කරන අයවැයක්..!

0
641
- Advertisement -

ඔවුන් මෙතෙක් අනුගමනය කරන ලද නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය දිගටම පවත්වාගෙන යෑමට ආණ්ඩුවේ ඇති සූදානම, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අය වැය යෝජනාවන්ගෙන් මොනවට පිළිබිඹුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 1977 විවෘත ආර්ථික ක‍්‍රමය හදුන්වා දුන් දවසේ සිට, රට ණය උගුළක හිරවීම ආරම්භ වූ බව පවසන ඒ මහතා, මෙවර ඉදිරිපත් කර තිබෙන අයවැය යෝජනාවන්ගෙන් සිදුවනු ඇත්තේ ද රට තව තවත් ණය උගුලේ හිරවීම පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + 20 =