එළැඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්රකාශ කිරීම සදහා, විදෙස්ගතව සිටින 6000 ක පමණ ලාංකීය පුරවැසියන් පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව, මැතිවරණ කොමිසන් සභාව පවසති.
රට ඉන්න 6000 ක් ඡන්දය දාන්න එති.
0
875