රට අභ්‍යන්තරයේ අවසර නෑ. කොරෝනා මෘතදේහ භූමදානය දුපතක පමණයි. හමුදාපති පවසයි.

0
638
- Advertisement -

රට අභ්‍යන්තරයේ අවසර නෑ. කොරෝනා මෘතදේහ භූමදානය දුපතක පමණයි. හමුදාපති පවසයි.


කොරෝනා මෘත දේහ භූමදානය වෙනම දුපතක් තුළ සිදු කිරීමට තීරණය කර ඇති බව, කොරෝනා මර්දනය සදහා ස්ථාපිත කර තිබෙන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප‍්‍රධානී – හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද මෝර්නිං පුවත්පත සමග පවසා තිබේ.

කොරෝනා මෘත දේහ භූමදානයට අවසර ලබා දීමේ ගැසට් නිවේදනය පෙබරවාරි මාසයේ 25 වන දා නිකුත් කරන ලදී.

මෘතදේහ රට අභ්‍යන්තරයේ භූමදානයට අවසර ලබා නොදෙන බව හමුදාපතිවරයා පවසා තිබුණි.

මෘතදේහ භූමදානයට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීමෙන් පසුව, පැය හතලිස් අටක් ඇතුළත මෘතදේහ භූමදානය සදහා කටයුතු සූදානම් කරන බවද හමුදාපතිවරයා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + 8 =