රටේ බදු මුදල් වලින් වැටුප් ගන්නේ නෑ – Lasith Maling

0
1309
- Advertisement -
Share

ලෝක කුසලානෙන් අනතුරුව ශ්‍රී ලංකාවේදි එක් තරගයක් හො ක්‍රීඩා කර එක්දින තරගවලින් සමුගැනිමට තමන් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

ක්‍රිකට් පරිපාලන කමිටුව පවසන්නේ නම් තවත් වසර එකාහාමාරක පමණ කාලයක් ක්‍රීඩා කිරිමට තමා බලාපොරොත්තු වන බවට ලසිත් මාලිංග පවසනවා.

“අයි.සී.සී එකේ අපි ඉන්නේ 9 වෙනි තැන. කවුරු ක්‍රිකට් දියුණු කළා කිව්වත් තියෙන තැන පේනවා නේද. දැනුමක් නැති අනුන්ට ඕන විදියට වැඩ කරන අය තේරීම් කමිටුවට පත් කරන්න එපා” යනුවෙන් මාලිංග සදහන් කළා.

ලසිත් මාලිංග මෙහිදි වැඩිදුරටත් පවසා සිටියේ ක්‍රිකට් ක්‍රීඩකයින් කිසිදු විටකදි රටේ පොදු ජනතාවගේ බදු මුදලින් කිසිදු විටකදි වැටුපක් නොලබන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 7 =