“රටේ ප්‍රධානතම ළමා රෝහලේ රෑ 10.00 වන විට ශල්‍ය වෛද්‍යවරයෙක් නෑ.” ජ්‍යේෂ්ඨ ශල්‍ය වෛද්‍ය ෂෙරෆ්ඩීන්.

2
297
- Advertisement -
Share
5 / 100

රටේ ප්‍රධානතම ළමා රෝහලේ
රෑ 10.00 වන විට ශල්‍ය වෛද්‍යවරයෙක් නෑ.
ජ්‍යේෂ්ඨ ශල්‍ය වෛද්‍ය ෂෙරෆ්ඩීන්.

ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ජ්‍යේෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙකු වන මහාචාර්ය ඒ.එච් ෂෙරෆ්ඩීන් මහතා විසින්, ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයට ලිපියක් යොමු කර තිබේ.

මහාචාර්යවරයාගේ එම ලිපිය, මාධ්‍යවේදී සමන් පුෂ්ප ලියනගේ විසින් පරිවර්තනය කර, අද දිනපතා ලංකාදීප පුවත්පතේ පළ කර තිබේ.

විශේෂඥ වෛද්‍යවරයාට මුණ ගැසුණු, ඇපෙන්ඩිසයිටීස් රෝගයෙන් පෙළුන දරුවෙකු එම වෛද්‍යවරයා විසින් ලංකාවේ ප්‍රධානතම ළම රෝහල වන රිජ්වේ ආර්යා ළමා රෝහලට යොමු කර තිබේ.

පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට තරම් අදාල දරුවාගේ දෙමව්පියන්ට වත්කමක් තිබී නැත.

දරුවා, රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව, රාත්‍රී 7.30 ට පමණ දරුවාගේ පියාගෙන් වෛද්‍යවරයාට ඇමතුමක් ලැබී තිබේ. දරුවාගේ උණ්ඩුක පුච්චය පුපුරා ගොස් ඇති බව වෛද්‍යවරු පවසන බවත්, දරුවාට ශල්‍ය කර්මයක් සිදු කළ යුතුව ඇති නමුත්, රෝහල තුළ කිසිදු ශල්‍ය වෛද්‍යවරයෙකු නැති බවත්, එම වෛද්‍යවරු පවසන බවත් දරුවාගේ පියා, විශේෂඥ වෛද්‍ය ෂෙර්ෆ්ඩීන්ට දැනුම් දී තිබේ.

රිජ්වේ ළමා රෝහලේ වෛද්‍යවරු, මේ ඇතිව තිබෙන තත්ත්වයට කිසිදු පිළියමක් එම පියාට ඉදිරිපත් කර නැත.

මේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ඒ.එච් ෂෙරෆ්ඩීන් මහතා මහත් සේ කණස්සල්ලට පත්ව තිබේ.

රටේ ප්‍රධානතම ළමා රෝහල තුළ දී, උණ්ඩුක පුච්චය පුපුරා යෑම නිසා, වයස අවුරුදු 10 ක දරුවෙක්ට මිය යාමට සිදු වන්නේ නම්, එය කුමනාකාරයේ තත්ත්වයක් දැයි, වෛද්‍යවරයා ප්‍රශ්න කරයි. එම රෝහල තුළ සේවය කරන ශල්‍ය වෛද්‍යවරුන් සම්බන්ධයෙන් වූ කණස්සලකින් යුතුව විශේෂඥ වෛද්‍යවරයා මෙම ලිපිය ලියා ඇති බව පෙනේ.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාල දරුවාගේ ජීවිතයට හානියක් වී නැති බව, වෛද්‍යවරයාගේ ලිපියෙන් පැහැදිලි වේ.

2 COMMENTS

  1. Reply to above :
    Copied.

    24-Sep-2020.
    Dr Jayaindra Fernando MBBS, MS, FCSSL President College of Surgeons of Sri Lanka.

    Dear Sir,
    We write as the Paediatric Surgeons collective at LRH who have recently come under severe criticism of Prof AH Sheriffdeen, one of our beloved and respected teachers, for failing to live up to the ideals that he spent a life time to uphold and impress upon the trainees. The exasperation of a man who feels betrayed and thwarted is understandable. If his impassioned communication, which is currently being shared widely in social media too, did help restore his equilibrium as he expected, then we will somehow try to take in stride the damage done to our reputations and that of the hospital even though the events that had taken place are misrepresented. It is said in jest that every story has three sides, your side, our side and the truth. While we have tried to find information from several sources, we may still be perceived as giving ‘our side’ since we represent the accused side. We feel that at least a weak attempt at defense may be in order even though the ‘charge sheet’ summarily preempts any such move. ‘The standard of care’ for any condition evolves all the time and we try to be guided by what is considered appropriate for the point in time. As of now acute appendicitis in children does not have to rush to theatre in the night. That is not a decision based on expediency but evidence and is a practice adopted widely. There are plenty of references in support. That is the usual practice at LRH too barring the rare exception. In the case of this child a routine clinical decision had been made to do the appendicectomy after fluid resuscitation and antibiotics as the child had been brought to hospital after three days of symptoms. It had nothing to do with a ‘non-availability’ of a consultant surgeon and we are at a loss to understand how such an idea had insinuated in to the parents’ perception as the cause for planned delay. It is true that the consultant surgeon does not stay in after the normal working hours. But he is only a telephone call away. What this child had needed at the time was optimization and that had been attended to. The SR of the unit having examined the child, had spent a significant period of time explaining the science behind the decision as it is understood now, to the mother and an uncle on two separate occasions, and they were happy to stay once they recovered from the initial fluster. A plan had been made to operate on this child as the first case next morning and a successful laparoscopic appendicectomy had been carried out as promised. The child was discharged without complications after five days of standard intravenous antibiotic therapy and was found to be fully recovered one week after discharge, by the SR. However, it appears that long distance communications had somehow distorted the account of what had taken place. Prof Sheriffdeen unfortunately had to base his opinion and the letter on what reached his ears. The father who is supposed to have complained to him, we find, is abroad. Yours Sincerely,

    Dr R Dias
    Dr BAD Jayawardana
    Dr A Lamahewage
    Dr C Suriarachchi
    Dr S Abeygunasekera
    Dr M Samarasinghe
    Dr PDR Sisil Kumara
    Dr N Wijekoon

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × one =