රටේ ජනාධිපති වී මුස්ලිම් ත‍්‍රස්තවාදය විනාශ කරනවා.

0
637
- Advertisement -
Share

දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා තමන් තරග වදින බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් ඔහු මේ බව පවසා තිබුණි. පාස්කු ඉරිදා එල්ල වූ ප‍්‍රහාරය වළක්වා ගතව හැකිව තිබුණු එකක් බව පවසන ගෝඨාභය රාජපක්ෂ මහතා, බුද්ධි අංශ දුර්වල කිරීම සම්බන්ධයෙන් රජයට චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + seventeen =