රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අනුමාන කරන පරිදි මේ වන විට කොරෝනා ආසාදිතයන් 550 ක් සිටිය හැකියි.

0
1008
- Advertisement -

කොරෝනා ආසාදිතයන් 550කට ආසන්න පිරිසක්, මේ වන විට ජනතාව අතර සැරිසරමින් සිටීමේ ඉඩක් ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අනුමාන කරයි.

මෙම පිරිස, රජයේ නිරෝධායන මධ්‍යස්ථාන තුළ හෝ ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනය වෙමින් සිටිනවා විය හැකිය.

රෝගය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයේ හුබෙයි ප‍්‍රාන්තයේ අත්දැකීම් ඇසුරෙන්, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ගණන් බැලීම සිදු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − four =