රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරය මොහාන් සමරනායකට..!

0
376
- Advertisement -

රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරය
මොහාන් සමරනායකට..!


රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරය සදහා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පත්කර ඇති බව වාර්තා වේ.

මීට පෙර රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේ නාලක කළුවැව මහතා ය. ඔහු එම ධූරයෙන් ඉල්ලා අස් වීමෙන් පසුව ඇති ව තිබෙන පුරප්පාඩුව සදහා මොහාන් සමරනායක මහතා පත් කර තිබේ.

මොහාන් සමරනායක මහතා මාධ්‍ය ක්ෂේත‍්‍රයේ දශක හතරක පමණ අත්දැකීම් ඇති අයෙකි.
සිංහල හිංදු අළුත් අවුරුදු උත්සව සමය අවසන් වූ පසුව තමන් රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩ අරඹන බව මොහාන් සමරනායක මහතා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 4 =