යුරෝපයේ මෙතෙක් වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වේ.

0
564
- Advertisement -

කොරෝනා වෛරසය හේතුවෙන්, යුරෝපයේ රටවල් කිහිපයකම, මෙතෙක් සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ දිනයේ දී සිදු ව තිබේ.

ඊයේ දිනය තුළ පමණක් ඉතාලියෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 368 කි.
ස්පාක්‍ද්ක්‍දය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 97 කි.
ප‍්‍රංශය තුළ මරණ 29 ක් ඊයේ දිනය තුළ පමණක් සිදුව තිබේ.
එක්සත් රාජධානිය තුළ ඊයේ සිදුව ඇති මරණ ප‍්‍රමාණය 14 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 6 =