යුධ හමුදාපතිට – ආරක්ෂක ලේකම්ට ජනපතිගෙන් උසස්වීම්.

0
431
- Advertisement -

යුධ හමුදාපතිට – ආරක්ෂක ලේකම්ට
ජනපතිගෙන් උසස්වීම්.


යුද හමුදාපති, ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න යන මහත්වරු ජෙනරාල් ධූරය දක්වා උසස් කර තිබේ.

මෙම උසස් වීම් ලබා දී ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.