යුක්රේන ගුවන් යානාවක් ඉරානයේ දී කඩා වැටේ.

0
1267
- Advertisement -
Share

මගීන් සහ කාර්ය මණ්ඩලය 180 දෙනෙකුන් සමන්විත වූ යුක්රේන මගී ගුවන් යානාවක්, ඉරානයේ ටෙහාරන් නුවර ඉමාම් කුමේනී ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන් ගත වී සුළු වේලාවකට පසුව – කඩා වැටී ඇති බව වාර්තා වේ.

අනතුරට ලක්ව ඇති ගුවන් යානාව, බෝයින් 737 වර්ගයට අයත් ගුවන් යානාවකි.

කාර්මික දෝෂයකින් මේ අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five − three =