යුක්රේනයේ සිට තවත් සංචාරකයන් 215 ක් අද එයි.

0
222
- Advertisement -

යුක්රේනයේ සිට තවත් සංචාරකයන් 215 ක් අද එයි.


අද දිනයේ දී ද, යුක්රේනයේ සිට සංචාරකයන් 215 දෙනෙකු පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මේ වන විට, යුක්රේන ජාතික සංචාරකයන් 389 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර, ඔවුන් නිරෝධානයට යොමු කර තිබේ.

මෙම පිරිස අතරෙන් හය දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඔවුන් ප‍්‍රතිකාර සදහා යොමු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 − five =