යාපනයේ නල්ලූර් කෝවිලට විශේෂ ආරක්ෂාවක්

0
498
- Advertisement -
Share

යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය හේතුවෙන් එම කෝවිලට සහ ප්‍රදේශය අවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එම රාජකාරි සඳහා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ද රාජකාරියේ යොදවා තිබෙනවා.

නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය ඊයේ දිනයේ ආරම්භ වූ අතර, එය ලබන මස 1 වනදා දක්වා පැවැත්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + ten =