යාපනයේ දොලොස් පොලකට පිහියෙන් ඇන කාන්තාවක් ඝාතය කරයි

0
909
- Advertisement -

ඊයේ (27) සවස යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ ස්වාමිපුරුෂයකු විසින් සිය බිරිදට දොලොස් පොලකට පිහියෙන් ඇන ඇයව මරා දමා තිබෙනවා.

පිහියා ඇනුමෙන් බරපතල ලෙස තුවාල ලැබූ එම කාන්තාව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තම බිරිදට පිහියෙන් අනින ලද ස්වාමියා නිවසින් පලාගොස් ඇති අතර මෙම නිවසේ කාන්තාව හා ස්වාමිපුරුෂයා අතර නිතරම අඩ දබර සිදුවන බව ගුරුනගර් වැසියෝ පොලීසියට පවසා තිබෙනවා. මියගිය කාන්තාව වයස අවුරුදු හතළිහක දරුවන් තුන් දෙනෙකුගේ මවක් වන අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා යාපනය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 4 =