යාපනයේ ආගමික ගැටලුවක් නිසා 6 දෙනෙක් පොලිස් භාරයට.

0
536
- Advertisement -
Share

යාපනයේ පොන්නාලේ ප්‍රදේශයේදී ආගමික ප්‍රශ්නයක් මුල් කරගෙන ගැටුමක් ඇතිකරගත් දෙපිරිසකගෙන් හය දෙනෙකු වඩුක්කෝඩේ පොලීසිය විසින් (19) ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් හය දෙනාගෙන් පස් දෙනෙකු කාන්තාවන් වන අතර එක් අයෙකු පිරිමි අයෙකු වෙයි.

ආගමක නිකායික පිරිසක් ඔවුන්ගේ ආගම යාපනයේ පොන්නාලේ ප්‍රදේශයේ පැතිරවීමට පැමිණි අවස්ථාවේදී මේ ගැටුම හට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × one =