යළි සේවයේ පිහිට වූ යෝෂිත තාමත් නැව් නැගලා නෑ…!

0
687
- Advertisement -
Share

පසුගිය දා පැවති ආන්දෝලනාත්මක ප‍්‍රවෘත්ති සාකච්ඡවේ දී, කිසියම් මාධ්‍යවේදියෙකු, හිටපු ජනාධිපතිවරයාගෙන්, යළි නාවික හමුදා සේවයේ පිහිටවනු ලැබූ ඔහුගේ පුත් යෝෂිත රාජපක්ෂ ගැන විමසා සිටියේ ය. යෝෂිත කොහේ හෝ නැවක සිටිනු ඇතැයි, මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේ ය.

එසේ නමුත්, යළි සේවයේ පිහිටුවනු ලැබූ යෝෂිත රාජපක්ෂ මහතා මේ වනතුරු සේවයට වාර්තා කරන නැති බව නාවික හමුදා ආරංචි මාර්ගා වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + 6 =