යළි මව්රටට පැමිණීමට නොහැකිව ශ්‍රී ලාංකිකයෝ 7000 ක් මාලදිවයිනේ සිරවී සිටිති.

0
1751
- Advertisement -

යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන්, 7000 ක් පමණ වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මාලදිවයිනේ රැදී සිටින බව වාර්තා වේ. ඔවුන්ගෙන් 2000 ක් පමණ මාලේ අගනුවර රැදී සිටින බවයි වාර්තා වන්නේ.

මාලදිවයිනේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මව්රටට ගෙන ඒමට පෙර, ශ්‍රී ලංකාව විසින් ලබා දෙන පී.සී.ආර් පරීක්ෂණ කට්ටල මගින්, ශ්‍රී ලාංකික වෛද්‍යවරුන ලවා අදාල ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේද යන්න පරීක්ෂා කර බැලීමට මාලදිවයින් බලධාරීන් අවසර ලබා දී ඇති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 − 3 =