ඉල්ලා අස් වූ අමාත්‍ය ධූරයේ වගකීම් යළි භාර ගෙන පක්ෂය සහ රට වෙනුවෙන් කළ යුතුව තිබෙන යුතුකම් ඉටු කරන ලෙස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා හිටපු අමාත්‍ය කබීර් හෂීම් අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව වාර්තා වේ.
යළි අමාත්‍යධූරය භාර ගන්න. සජිත්ගෙන් කබීර්ට ලිඛිත ඉල්ලීමක්…!
0
706