යන එන මං නැතිව සිටි නිදහස් වෙළද කලාප සේවකයෝ අද උදෑසන නිවෙස් වෙත ගෙනියති.

0
699
- Advertisement -

රජය ඇදිරි නීතිය පැනවීම නිසා, නිවෙස් බලා යාමට නොහැකිව සිර වී සිටි කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවය කරන දහස් ගණනක් සේවකයෝ, අද උදෑසන හමුදාව මැදිහත් වී නිවෙස් වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මෙම සේවකයන් නිවෙස් වෙත ගෙන ගොස් ඇත්තේ ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇද්ද යන්න පිළිබදව නිසි පරීක්ෂණයකින් තොරව බවත්, ඔවුන්ට වැටුප් ගෙවා නැති බවත් පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 − 2 =