“මෝදි ඒකාධිපතියෙක්.!” කමල් හසන් විරෝධතා කරුවන් හා එක් වෙයි.

0
1279
- Advertisement -

මෝදි රජය විසින් ගෙන එන ලද පුරවැසි නීතියට එරෙහිව, ඉන්දීය සුපිරි නළු කමල් හසන් සිය විරෝධය ප‍්‍රකාශ කර තිබේ.

පුරවැසිපනතට විරෝධය පළ කරමින්, මැද්රාස් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් විසින් ආරම්භ කර තිබෙන උද්ඝෝෂණ ව්‍යාපාරය හා එක්වෙමින් ඔහු සුපිරි නළු කමල් හසන් පවසා ඇත්තේ, මෝදි රජය වේගයෙන් ඒකාධිපතිවාදය දෙසට ගමන් කරන බවයි.

කැරලි මර්දන හමුදා, විශ්ව විද්‍යාල භූමියට ඇතුළු වීමට ඔහුට ඉඩ දී නැතත්, විශ්ව විද්‍යාල භූමියෙන් පිටත පැවැත්වෙන උද්ඝෝෂණයට ඔහු එක් වී සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × four =