මෝදිට එරෙහිව ජනතාව නැගිටියි. දිල්ලියේ ගැටුම්වලින් 20 ක් මරුට.

0
371
- Advertisement -
Share

අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ගෙන එන ලද නව පුරවැසි පනතට පක්ෂ සහ විපක්ෂ පිරිස් අතර ඇති ව තිබෙන ගැටුම් වලින් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව විස්සක් බව වාර්තා වේ.

මෙම ගැටුම් පසුගිය ඉරිදා දිනයේ සිට මේ දක්වා දිල්ලිය තුළ අඛණ්ඩව සිදු වෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 4 =