මෝදර-වනාතමුල්ල-ජිංතුපිටිය වැනි අධි අවදානම් කලාප තුළ ජීවත් වන ජනතාවගෙන් 30% කට කොරෝනා.
කොළඹ දිස්ති‍්‍රක්කයේ කොරෝනා අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනල මෝදරල වනාතමුල්ලල ජිංතුපිටිය වැනි ප්‍රදේශවල සිදු කරන ලද අහඹු පරීක්ෂාවන්ගෙන්ල එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගෙන් 30්% කට පමණ වෛරසය ආසාදනය වී ඇති බව පෙනී යන්නේ යැයිල කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීල රුවන් විජයමුණි මහතා සදහන් කරයි.
මේ තත්ත්වය මතල අදාල ප්‍රදේශවල දිනකට සිදු කරන පීගසීගආර්ග පරීක්ෂණ සංඛ්‍යාව දෙසීයේ සිට දහස දක්වා වැඩි කිරීමට තමන් තීරණය කළ බවද ඒ මහතා පවසයි.
කෙසේ වෙතත්ල මේ සෑම ආසාදිතයෙක් මල දැනට හදුනාගෙන තිබෙන පොකුරකට සම්බන්ධ බවද ඔහු පවසයි.