මෝටර් රථයක් තුල මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වෙයි

0
558
- Advertisement -

මාර්ගයක නවතා තිබූ කාර් රථයක් තුල රියදුර අසුනේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.

අතුරුගිරියේ සංදෝරිස් ජයන්ති මාවතේ ස්ථානයක අද (05) අලුයම 2.15ට පමණ මෙම කාර් රථය නිරීක්ෂණය වී තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 48ක් වූ අංක 253/1/ඒ, කහංතොට පාර මාලඹේ ලිපිනයේ පදිංචි මොහොට්ටි ආරච්චිලාගේ රාහුල ජයසම්පත් නැමැති අයෙක් බවට අනාවරණය කරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − eight =