මොහොමඞ් ශියාම්ට මරණ දණ්ඩනය…!

0
1067
- Advertisement -
Share

කුඩු කිලෝ 23 ක් සන්තකයේ තබා ගැනීම සහ කුඩු ජාවාරම් කිරීම යන චෝදනා යටතේ, මොහොමඞ් ශියාම් සහ ඔහුගේ බිරිඳ 2013 වසරේ දී අත් අඩංගුවට පත් විය. ඔවුන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණය, ඔවුන් දෙදෙනාටම මරණ දඩුවම ලබා දීමට නියෝග කළේය. මහාධිකරණ තීන්දුවට එරෙහිව මොහොමඞ් ශියාම් සහ ඔහුගේ බිරිඳ අභියාචනාධිකරණයට ගිය අතර, ඔවුන්ගේ පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය, මහාධිකරණය විසින් ඔවුන්ට ලබා දුන් මරණ දඩුවම යළි තහවුරු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − three =