මොන ක‍්‍රමයෙන් හෝ ජනාධිපතිවරණයට එනවා.

0
733
- Advertisement -

කවුරු විරුද්ධ වුනත්, කවුරු බාධා කළත්, මෙවර ජනාධිපතිවරණයට නිසැක වශයෙන්ම තමන් ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. අද, වීරකැටිය ප‍්‍රදේශයේ ඉදි කළ උදාගම්මාන කිහිපයක් විවෘත කිරීමෙන් අනතුරුව පැවති මහජන හමුවකදී ඔහු මේ බව කියා සිටියේ ය.

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ, එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය රැගෙන යැයි අමාත්‍යවරයා නොකීවේ ය. ඔහු අවධාරණය කළේ, කෙසේ හෝ මෙම මැතිවරණය සදහා ඉදිරිපත් වන බවත්, අනිවාර්යයෙන්ම තමන් ඉන් ජයගන්නා බවත් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − four =