මොනම හේතුවකටවත් පැරණි පාර්ලිමේන්තුව යළි කැදවන්න එපා.

0
482
- Advertisement -

කුමන හේතුවක් නිසාවත්, පැවති පාර්ලිමේන්තුව යළි රැුස් නොකරන ලෙස මහාසංඝ රත්නය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව, මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

පැරණි පාර්ලිමේන්තුව යළි කැදවීමෙන් දැනට සාර්ථකය සිදුකෙරෙමින් පවතින කොරෝනා මර්දන වැඩසටහන අඩාල විය හැකි බවටද උන් වහන්සේ අනතුරු අගවති.

රටට වැඩිම විනාශයක් සිදු කලේ පැරණි පාර්ලිමේන්තුව බවට චෝදනා කරන මැදගොඩ අභයතිස්ස හිමියෝ, රටේ සියළුම ආගමික නායකයෝ මෙම ස්ථාවරයේ සිටින බවද පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − fifteen =