මෛත‍්‍රී සුදර්ශනගේ නම කපයි.

0
223
- Advertisement -

ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා විසින් රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය සදහා සුදර්ශන ගුණවර්ධන මහතාගේ නම ඉදිරිපත් කර ඇති අතර ජනාධිපතිවරයා විසින් ඔහුගේ නම ප‍්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. පසුව, අදාල අමාත්‍යවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා විසින් රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය සදහා ශාන් විජේතුංග මහතාගේ නම යෝජනා කර ඇති අතර ජනාධිපති වරයා විසින් ඊටද අනුමැතිය ලබා දී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + nineteen =