මෛත‍්‍රී විමල්ව දිනා ගත්තා ද…? විමල්-ගම්මන්පිල ඇතුළු පක්ෂ නායකයෝ 11 ක් ශ‍්‍රීලනිප මූලස්ථානයේ රැස්වෙති.

0
549
- Advertisement -

මෛත‍්‍රී විමල්ව දිනා ගත්තා ද…?
විමල්-ගම්මන්පිල ඇතුළු පක්ෂ නායකයෝ 11 ක් ශ‍්‍රීලනිප මූලස්ථානයේ රැස්වෙති.

විමල් වීරවංශ, උදයගම්මන්පිල, ඩියු ගුණසේකර වැනි පොහොට්ටු සන්ධානය නියෝජනය කරන පක්ෂ එකොළහක නායකයන් අද සන්ධ්‍යාවේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී විශේෂ හමුවක් පවත්වා තිබේ.

මේ සදහා මෛත‍්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාද සහභාගී වී තිබේ.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදවත්, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරණය පිළිබදවත්, අද පැවති රැුස්වීමේ දී සාකච්ඡුා වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම, මැයි දින සැමරුම පිළිබදවද ඔවුන් අතර සාකච්ඡුාවක් ඇති බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 2 =