මෛත‍්‍රී මහින්ද සාකච්චා මාසෙකින් කල් යයි.

0
456
- Advertisement -
Share

මෛත‍්‍රීපිල සහ මහින්ද පිල අතර පැවැත්වෙන සාකච්ඡුා මාලාවේ සිව්වන සාකච්ඡුාව මැයි මාසයේ 09 වෙනිදා දක්වා කල් ගොස් ඇත.සාකච්ඡ වාර දෙකක් අතර කාලය මේ තරම් දීර්ඝ වීමේ හේතුව පාර්ශ්ව දෙක අතර ඇති අර්බුදය බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × four =