මෛත‍්‍රී පිල අයවැයට එරෙහිව ඡන්දය දෙයි.

0
581
- Advertisement -

අද සවස අය වැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී
අයවැයට විපක්ෂය ඡන්දය ප‍්‍රකාශ කිරීමට එක්සත් ජනතා නිදහස් සංධානය තීරණය කර ඇත. මීට පෙර වාර්තා වී තිබුනේ, අය වැය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගනු ලබන තීන්දුව සමග පක්ෂයක් ලෙස තමන් කොන්දේසි විරහිතව එකග වන බව එක්සත් ජනතා නිදහස් සංධානය ඊයේ ප‍්‍රකාශ කර තිබුණි.
මේ අතර, ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් ගනු ලැබූ තීන්දුවේ වෙනසක් නැති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 1 =