මෛත‍්‍රී ජනාධිපතිවරණ සටනට ඒම ස්ථිරයි…!

0
563
- Advertisement -

දෙවන ධූර කාලය සදහා තරඟ වැදීමට, මෛත‍්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂයෙන් හෝ පොහොට්ටු පක්ෂයෙන් අවස්ථාව නොලැබුණද, ස්ථිර වශයෙන්ම ඔහු ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වදින බව ලංකා ඊ නිවුස් වාර්තා කරයි. ලංකා ඊ නිවුස් මේ බව වාර්තා කරන්නේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + 1 =