මෛත‍්‍රී ගුණරත්නගේ පුත‍්‍රයාට පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපති අමානුෂික ලෙස පහර දෙයි.

0
350
- Advertisement -

මෛත‍්‍රී ගුණරත්නගේ පුත‍්‍රයාට පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපති
අමානුෂික ලෙස පහර දෙයි.


හිටුපු ආණ්ඩුකාරවරයෙකු වන මෛත‍්‍රී ගුණරත්න මහතාගේ පුත‍්‍රයෙකු වන මිගාර ගුණරත්න යන අයට පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ලින්ටන් සිල්වා ඇතු නිළධාරීන් පිසක් අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ.

මිගාර ගුණරත්න මහතා නීති විද්‍යාලයේ අවසන් වසර සිසුවෙකි.

පහර කෑමෙන් මිගාර ගුණරත්න මහතා සිහිසුන්ව ඇද වැටී ඇති අතර – පොලිස් රාජකායට බාධා කිරීමේ චෝදනා ගොනු කරමින් රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + 8 =