මෛත‍්‍රී කල්මරයි..!

0
736
- Advertisement -

අපේ‍්‍රල් පස් වෙනිදා අයවැය ඡුන්ද විමසීමේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට පක්ෂව ඡුන්දය දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම හෙට රාති‍්‍රය තෙක් කල් දැමීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය කර තිබේ. මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ අයවැය සම්බන්ධයෙන් පක්ෂයේ තීන්දුව ඊයේ රාති‍්‍රයේ හෙළි කරන බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × five =