‘මෛත‍්‍රී අත්අඩංගුවට ගැනීමේ ඉඩක් තිබෙනවා.’ දයාසිරි ජයසේකර කියයි.

0
173
- Advertisement -

‘මෛත‍්‍රී අත්අඩංගුවට ගැනීමේ ඉඩක් තිබෙනවා.’
දයාසිරි ජයසේකර කියයි.


හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අත් අඩංගුවට ගැනීමේ සැලැස්මක් කි‍්‍රයාත්මක වෙමින් පවතින බව, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර දේශය වෙබ් අඩවිය සමග පවසා ඇතැයි, එම වෙබ් අඩවිය වාර්තා කරයි.

මේ බව දයාසිරි ජයසේකර, පෞද්ගලික විද්‍යුත් මාධ්‍යයක දී ද පවසා ඇතැයි වාර්තා වේ.

පසුගිය කාලයේ දිගින් දිගටම ආණ්ඩුවට එරෙහිව ප‍්‍රබල විවේචන රැුසක් එල්ල කළ හිටපු ජනාධිපතිවරයා, හදිසියේ ම නිහඩ වූ බවක් ද පෙනෙන්නට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 + 8 =