මෛත‍්‍රීට බැරිනන් මං එනවා..!

0
601
- Advertisement -

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැුකීමේ සංවිධානය විසින්, ඉදිරි ජනාධිපතිවරණය සදහා කුමාර වෙල්ගම මහතා ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැුකීමේ සංවිධානය නියෝජනය කරමින්, අද පෙරවරුවේ දී, කුමාර වෙල්ගම මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වී, ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින්, තරග වදින ලෙසට ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටීමටත් නියමිත බවයි පැවසෙන්නේ.

යම් හෙයකින්, ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවන්නේ නම්, එළැඹෙන සිකුරාදා දිනයේ දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ඇප මුදල් තැන්පත් කිරීමට කුමාර වෙල්ගම මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − six =