මෛත‍්‍රීට අපේක්ෂකත්වය අරන් දීම අපේ වගකීමක්.

0
191
- Advertisement -

මීළඟ ජනාධිපති වරණය සදහා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අපේක්ෂකත්වය ලබා දීම තමන්ගේ වගකීමක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. පොහොට්ටු පක්ෂය ඔවුන්ගේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළද, ඔවුන් එසේ කරන්නේ ජනතාව රදවා තබා ගැනීමට බවත්, පුද්ගලයෙක්ට වඩා මේ මොහොතේ ජනතාව ඉල්ලා සිටින්නේ වෙනස් වැඩ පිළිවෙලක් බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.
වීඩියෝව පහතින්.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 2 =