මෛත‍්‍රීගේ සහායත් සජිත්ට…!

0
685
- Advertisement -

මෛත‍්‍රීගේ සහායත් සජිත්ට…!

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් තරඟ නොවදින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, ඊයේ කැබිනට් මණ්ඩලයේ දී පවසා ඇති බව වාර්තා වේ. එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයා දෙස බලා, ඔහුට හෝ ඇයට තමන්ගේ සහාය ලබා දීම තීරණය කරන බව ද ජනාධිපතිවරයා පවසා ඇති බව කැබිනට් ආරංචි මාර්ග පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + eighteen =