මෛත‍්‍රීගේ පුත‍්‍රයාට පහර දුන් පොලිස් නිළධාරීන්ගේ වැඩ තහනම් කරන ලෙස ඇමති උපදෙස් දෙයි.

0
555
- Advertisement -

මෛත‍්‍රීගේ පුත‍්‍රයාට පහර දුන් පොලිස් නිළධාරීන්ගේ වැඩ තහනම් කරන ලෙස
ඇමති උපදෙස් දෙයි.

හිටුපු ආණ්ඩුකාරවරයෙකු වන මෛත‍්‍රී ගුණරත්න මහතාගේ පුත‍්‍රයෙකු වන මිගාර ගුණරත්න යන අයට පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ලින්ටන් සිල්වා ඇතු නිළධාරීන් පිසක් අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා විය.

පහරකෑමට ලක් වූ මිගාර ගුණරත්න මහතා නීති විද්‍යාලයේ අවසන් වසර සිසුවෙකි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පොලිස් නිළධාරීන්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් අරඹන ලෙස විෂයභාර අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + seventeen =