මෛත‍්‍රීගෙන් සජිත්ට පොරොන්දුවක්.

0
673
- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂකයා වන සජිත් පේ‍්‍රමදාස මහතාගේ ඡුන්ද කටයුතුවලට බාධාවක් ඇති වන ලෙස කටයුතු නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සජිත් පේ‍්‍රමදාස මහතා සමග පැවති සාකච්ඡුාවේ දී පවසා ඇති බව රාවය පුවත් පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + 7 =