මෛත්‍රී; රට ඇතුලේ හෙලිකොප්ටරයෙන් ගිය දුර; ලෝකය වටා තුන් වටයක් පියෑඹීමේ දුරට සමානයි ලු.

0
910
- Advertisement -
Share

මෛත්‍රී; රට ඇතුලේ හෙලිකොප්ටරයෙන් ගිය දුර
ලෝකය වටා තුන් වටයක් පියෑඹීමේ දුරට සමානයි ලු.

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ධුරයේ සිටි වසර හතරකුත් මාස 10ක කාලය තුළ හෙලිකොප්ටරයෙන් ගමන් කර ඇති දුර ප්‍රමාණය ලොව වටා තුන් වතාවක් යාමකට හා සමාන බව ටැමිල් මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

සිරිසේන මහතා ජනාධිපති ධුරය දරණ කාලය තුළ හෙලිකොප්ටර් ගමන් වාර 557ක් ගොස් ඇති අතර ඉන් ආවරණය වූ මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 131277කි.

මෛත්‍රිපාල සිරිසේන මහතා මෙවර මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණු ලැයිස්තුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරඟ වදී.

asianmirror.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × one =