මෛත්‍රීපාල සන්ධානයට එකතු වෙනවාට මම අකමැතියි. – ප්‍රසන්න රණතුංග

0
677
- Advertisement -

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සන්ධානයට එකතු කර ගැනීමට තමන් තවමත් විරුද්ධ බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගතවීමේ ගැටළුවක් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 3 =