මෛත්‍රීට සහ ඔහුගේ පුද්ගලික ලේකම්ට පාස්කු කොමිසමෙන් නොතීසි.

0
166
- Advertisement -
Share
4 / 100

මෛත්‍රීට සහ ඔහුගේ පුද්ගලික ලේකම්ට
පාස්කු කොමිසමෙන් නොතීසි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරයාට, හෙට දිනයේ දී පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ෂණය කරන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම මගින් නොතීසි නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා පසුගිය දා පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අතර, එතුමා එදින කොමිසමට පැමිණ තිබුණේ, කොමිසමේ කැදවීමකින් නොවන බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − 2 =